ඔයත් නිතරම කූල් වතුර බොන කෙනෙක්ද? එහෙනම් ප්‍රවේසමෙන් ඔයා දැනගන්නම ඕනි දේවල් ටික මෙන්න (VIDEO)
Ministry of Health Sri Lanka
By Sithumini
අපි හැමෝම කරන දෙයක් තමයි කූල් වතුර බොන එක. මේ රස්නෙත් එක්ක හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ තිබහා කියන්නේ කොච්චර වතුඑඅ බිව්වත් මදි.
ඉතින් ඒ නිසාම බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි කූල් වතුර බොන එක. ඉතින් මේ කූල් වතුර බොන එක හොද දෙයක්ද.?
අපි අද ඔබට අරගෙන ආවේ කූල් වතුර බොන ඔයාට වෙන දේවල් ටිකක්. පහත වීඩියෝවෙන් බලන්න.