රජයෙන් ලැබෙන අලුත්ම පහසුකම.. - ජනතාවට සුබ ආරංචියක් මෙන්න.
Sri Lanka Politician
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
Kanchana Wijesekera
Latest Headlines
By krishani
විදුලි පාරිභෝගිකයින් සඳහා ඉදිරියේ දී පහසු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වාදෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ය.
විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් සමග ඊයේ (30) පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත්, සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවේ ඉදිරියේ දී විදුලි පාරිභෝගිකයින් වෙත තවත් සේවා කිහිපයක් හඳුන්වාදෙන බවයි.
Sponsored By Sarrita Jewellery