තවත් ගාස්තුවක් ඉහළට?.

Sri Lankan rupee Sri Lanka Economic Crisis Economy of Sri Lanka Latest Headlines Decision Making
By krishani Jan 25, 2024 10:10 AM GMT
Report

එකතු කළ අගය මත බද්ද හෙවත් VAT ඉහළ යාම නිසා අමතර කොටස් මිල ද ඉහළ ගොස් තිබෙනවා.

තවත් ගාස්තුවක් ඉහළට?. | Container Car Association Fees

ඒ හේතුවෙන් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමක් අපේක්ෂා කරන බව බහලුම් ප්‍රවාහන රථ සංගම් සඳහන් කළේ ය.

මෙලෙස අමතර කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් සැලකිය යුතු පිරිසක් බහලුම් ප්‍රවාහන රථ ප්‍රවාහනයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

රජයේ රැකියාවකට යන්න ඉන්න අයට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - හැබැයි මෙහෙමයි..

රජයේ රැකියාවකට යන්න ඉන්න අයට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - හැබැයි මෙහෙමයි..


ඒ අනුව ඔවුන් අපේක්ෂා කර ඇත්තේ ඒ හේතුවෙන් ලබන මස පළමුවනදා සිදුවන ඉන්ධන මිල සංශෝධනය ට සමගාමීව ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමටයි.

කෙසේ වෙතත්, ඉන්ධන මිල වැඩි වීමක් සිදු නොවන්නේ නම් බොහෝ දුරට ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමක් සිදු නොවනු ඇති බව සඳහන් වේ.

Sponsored By Sarrita Jewellery

තවත් ගාස්තුවක් ඉහළට?. | Container Car Association Fees