වයර් මාරු කළාට පස්සේ ඔබේ විද්‍යුත් උපකරණයත් විනාශ වුණාද? - රට පුරා සිදු වෙන මේ දේ ගැන අවධානයෙන් ඉන්න.

Ministry of Consumer Affairs Authority
By Wayomi Jun 26, 2024 09:45 AM GMT
Report

විදේශ රටවලින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර විද්‍යුත් වයර් රෝල් දිවයින පුරා අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වෙනවා.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.


SLS ප්‍රමිති සහතිකය නොමැති මෙම වයර් රෝල වර්ගවල නිෂ්පාදිත ආයතනයක් නොමැති වුවත් ප්‍රසිද්ධ වෙළෙඳ නාමවලට සමාන ලේබල අලවා අලෙවි කරන බව ආරංචි මාර්ග පවසන්නේ.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.


සාමාන්‍යයෙන් වයර් රෝල "කොපර්" වලින් නිෂ්පාදනය කළ යුතු වුවත් වෙළෙඳපොළේ අලෙවි කරන මෙම බාල වර්ගයේ වයර් රෝල් ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කර ඇති බවත්, ඒ, හේතුවෙන් මෙම විද්‍යුත් වයර් රෝල් භාවිත කිරීම තුළින් විද්‍යුත් උපකරණ විනාශ වන බවට පාරිභෝගිකයින් ප්‍රකාශ කර තිබෙනවා.

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"


වෙසක් හා පොසොන් උත්සවවල සැරසිලි ආලෝකමත් කිරීම සඳහා මෙම වයර් රෝල් වෙළෙඳපොළේ අලෙවි කර ඇති අතර මේවා පිටකොටුව ප්‍රදේශයෙන් දිවයින පුරා බෙදා හරින බවද අනාවරණය වී ඇත.

එමෙන්ම වයර් රෝලක් රුපියල් 1000 - 2000 අතර අඩු මුදලකට අලෙවි කරන අතර මෙවැනි බාල වර්ගයේ වයර් රෝල් මිලදී නොගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මුහුදු රළ ඉහළට .- දැඩි අනතුරු ඇඟවීම්. - රතු සහ ඇම්බර් නිවේදන නිකුත් කරයි. - ලංකාවේ මේ තැන් වල නම් ඉන්නේ පරිස්සමෙන්.

මුහුදු රළ ඉහළට .- දැඩි අනතුරු ඇඟවීම්. - රතු සහ ඇම්බර් නිවේදන නිකුත් කරයි. - ලංකාවේ මේ තැන් වල නම් ඉන්නේ පරිස්සමෙන්.


අදාල බාල වර්ගයේ වයර් රෝල් සෙවීම සඳහා අධිකාරිය අද (26) සිට විමර්ශනද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර නියමිත ආකාරයට සකස් කරන ලද වයර් රෝලවල SLS ප්‍රමිති සහතිකය, නිෂ්පාදන ආයතනය හා කොපර්වලින් නිෂ්පාදනය කර තිබීම යන කරුණු වයර් රෝලවල සටහන්ව තිබිය යුතු බව සිය අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනවල සඳහන් බවත් ඔවුන් සඳහන් කරනවා.