නව පොලිස්පති ගැන ව්‍යවස්ථාදායක සභාවේ තීරණය අද

Anura Kumara Dissanayaka Sri Lanka Constitutional Latest Headlines Jagath Wickramaratne Sinhala news
By Shehan Aug 12, 2025 05:08 AM GMT
Report

ව්‍යවස්ථාදායක සභාව අද (12) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පති ධුරයට නම් කර යැවූ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.