නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය

Sri Lanka Police Parliament of Sri Lanka Priyantha Weerasooriya Sinhala news Breaking News
By R.rishma Aug 12, 2025 03:39 PM GMT
Report

ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා වශයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී ඇත.

ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) රැස්වූ අවස්ථාවේදී බව සඳහන්.