ජනප්‍රිය රෙදිපිළි වෙළඳසැලක පාරිභෝගිකයන් සහ සේවකයන් අතර ගැටුම ගැන පරීක්ෂණ. (VIDEOS)

By Wayomi සති 2 කට පෙර

පෙරේදා (21) කොළඹ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක පාරිභෝගිකයෙකු සහ සේවකයින් කිහිප දෙනෙකු අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ගැටුමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇතැම් ආරංචි මාර්ග නම් පවසන්නේ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අදාළ ගැටුම සිදුව ඇති බවයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW