පරිගණක චාජරය පුපුරා ගොස් පාසල් සිසුවා අවසන් ගමන් යයි
Sri Lanka
Accident
By Sewvandhi
බටපොල කොබෙයිතුඩුව පරිගණක යන්ත්‍රයක චාජර් එක පුපුරා ගොස් එය ක්‍රියාකළ දාහතර හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බලපිටිය රෝහල් පොලීසිය කියයි.
බෙන්වල පාර ඉදිකැටිය පදිංචි ඩබ්ලිව්. ඒ.සෙනත් ඉදුවර නමැති සිසුවා බව ද පොලීසිය කියයි.
එය පුපුරන අවස්ථාවේදී ඔහු පරිගනකය උකුලේ තබාගෙන ක්‍රියාත්මක කර ඇති බවත් පරිගනකය ඇතැයි පොලීසිය කියයි.
..........................................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |