වැඩි කළ දීමනාවක් ලබාදෙන කාලය ගැන එකවරම දැනුම්දීමක් මෙන්න - සම්පූර්ණ විස්තරය මෙතනින්..
Sri Lanka Police
Ranjith Siyambalapitiya
Sri Lanka Politician
Latest Headlines
Decision Making
By krishani
පොලිස් නිලධාරීන්ගේ වැඩි කළ දීමනාවෙන් 50%ක් සමඟ සමස්ත සංයුක්ත දීමනාව ලබාදෙන කාලය ගැන දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ය.
ඒ අනුව එම දීමනාව ලබන සතිය මුල දී ලබාදීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
කෙසේ වෙතත්, වැඩිකළ සංයුක්ත දීමනාවේ ඉතිරි කොටස ද කඩිනමින් ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.