රජයේ නිලධාරීන්ගේ වැරදි දැනුම්දෙන්න ජනතාවට විශේෂ දුරකථන අංකයක්

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sithumi Nov 04, 2022 12:26 PM GMT
Report

ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් රජයේ නිලධාරින් විසින් අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සිදු කළහොත් ඒ පිළිබඳ දැන්වීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ .

එනම් 1905 කෙටි දුරකථනය ඔස්සේ අමතා ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුදගලයන් සිදුකරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් ඕනෑම අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෙම දුරකථන අංකයට දැනුම්දිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ.

එම නිවේදනය පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery