පොලීසියට එරෙහිව පැමිණිල්ලක්..!

Sri Lanka Police Lankasri Sri Lanka Janatha Vimukthi Peramuna
By Sewvandhi Sep 28, 2022 03:22 PM GMT
Report

පොලිසියට එරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පිරිසක් විසින් අද ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා.

ඒ, පසුගියදා සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ කරන ලද විරෝධතාවට පොලීසිය විසින් අමානුෂික අන්දමින් පහරදුන් බවට චෝදනා කරමින්.

මේ අතර විරෝධතාවට සහභාගි වූවන් නීති විරෝධී අයුරින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ බව ද ඔවුන් විසින් ශ්‍රී ලංකා පොලිස් කොමිසමට පැමිණිලි කළා.

...................................................................

You may like this video-:

ඔලු පලලා කෲර අමානුශික දඩුවම් දෙනවා.. - නාගානන්ද කොඩිතුවක්කු

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now