ඉහළ ගිය කොළඹ කොටස් වෙළෙඳපොළ.
Colombo
Sri Lanka
Colombo Stock Exchange
By krishani
ඊයේ (07) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ සමස්ත දර්ශකය පෙර දිනට සාපේක්ෂව ඒකක 107 යි දශම 4 යි 9 කින් ඉහළ අගයක් ගනු ලැබීය.
එය දිනය අවසානයේ 10,301 යි දශම 9 යි 6ක් ලෙස සටහන් විය.
එමෙන්ම එස් ඇන්ඩ් පී ටුවෙන්ටි දර්ශකය ද ඒකක 19 යි දශම 5 යි 8 කින් ඉහළගොස් 3,022 යි දශම තුනයි 8 ක් ලෙස සටහන් විය.පිරිවැටුම රුපියල් බිලියන 3ක් වේ.