කොළඹ කොටස් වෙළඳපොලේ එකවරම වූ වෙනස..

Sri Lanka Colombo Stock Exchange
By krishani Oct 15, 2022 02:45 AM GMT
Report

ඊයේ (14) දිනයේ කොළඹ කොටස් වෙළඳපොලේ පහළ යාමක් පෙන්නුම් කළ අතර ඒ අනුව ඒකක 55.18කින් පහළ ගියේ ය.

සියලු කොටස් මිල දර්ශකය 9,093.37ක් ලෙස සටහන් වූ අතර දෛනික පිරිවැටුම බිලියන 2.3 කී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join