කොළඹ කොටස් වෙළඳපලේ විශේෂ වර්ධනයක්.
Colombo
Colombo Stock Exchange
By krishani
දින 3 කට පෙර
ඊයේ (23) දිනයේ දී කොළඹ කොටස් වෙළඳපළේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවිය.
ඒ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 272.64කින් ද, එස් ඇන්ඩ් පී දර්ශකය ඒකකය 94.72කින් ඉහළ යාමක් ය.
දෛනික පිරිවැටුම රුපියල් බිලියන 02ක් ලෙස දැක්වුණු අතර මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙලට ඉන්දියාව සහ චීනය සහයෝගය පළකිරීමත් සමඟ අයෝජකයන්ගේ විශ්වාසය ඉහළයාම කොටස් වෙළඳපලේ මෙම වර්ධනයට හේතු වී ඇති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |