අද සිට කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු සම්බන්ධයෙන් ගත් තීරණය..

Colombo Colombo Stock Exchange
By krishani Nov 01, 2022 07:05 AM GMT
Report

අද (01) සිට කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු කාලය විනාඩි 30කින් දීර්ඝ කර ඇත.

ඒ අනුව පූර්ව ගනුදෙනු පෙරවරු 9යි 30 සිට පෙරවරු 10 දක්වා පැවත්වෙන අතර පෙරවරු 10ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 10 යේ සිට පස්වරු 1 දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 ක් වේ.