අර්බුද මැද, කොළඹ වරායට ලැබුණ සුවිශේෂ තැන..
Colombo
Sri Lanka
By krishani
දකුණු ආසියාවේ සහ ඉන්දියානු උප මහද්වීපයේ වඩාත්ම කාර්යක්ෂම වරාය බවට කොළඹ වරාය පත්ව තිබේ.
ඒ ගෝලීය බහාලුම් වරාය කාර්ය සාධන දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව වන අතර කොළඹ වරාය ඉන්දියානු සාගර සීමාවට මායිම් වූ රටවල් 23 අතරින් තුන්වැනි ස්ථානය ද,ලෝකයේ වරායන් 370 ක් අතරින් 22 වැනි ස්ථානය ද ලබා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |