කොළඹ කොටස් වෙළඳපොලේ සිදු වු හදිසි වෙනස..
Sri Lanka
By krishani
කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත දර්ශකය ඊයේ (07) දින ඒකක 132 යි දශම හතයි එකක පහත වැටීමක් පෙන්නුම් කළේ ය.
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 48.61කින් පහත වැටුණු අතර දිනය තුළ කොටස් මිලියන 69.7 ක් හුවමාරු වූ අතර දෛනික පිරිවැටුම බිලියන 2කී.