තායි කතුන්ගේ පහස සෙවූ ලංකාවේ ස්ථානය වටලයි

Colombo Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 23, 2023 02:56 PM GMT
Report

පොලීසිය විසින්, තායි කාන්තාවන් යොදා ගනිමින් කොළඹ – කොල්ලුපිටියේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පියවර ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙක් සහ තායි කාන්තාවන් හතර දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගත බවයි.

සැකකරුවන් වයස අවුරුදු 37 සහ 45 යන වයස්වල පසුවන කොළඹ 02 සහ පයාගල යන ප්‍රදේශවල පසුවන්නන්.

සැකකාරියන් 04 දෙනා වයස අවුරුදු 37ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය කියා සිටියේ.

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබෙනවා.