ආනයනික පොල්තෙල් සඳහා බද්දක් - මිල ඉහළ යයිද..?
Ranjith Siyambalapitiya
Sri Lanka
Businessman
By Sewvandhi
ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, මෙය, දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බවයි.
ඒ අනුව ලබන සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක බද්දක් පැනවීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.