නැතුවම බැරි, පොල්තෙල් කාලාත් හමාර වෙයි ද?. ඇස් උඩ යන ආරංචිය මෙන්න.
                                    
                    Sri Lanka Food Crisis
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    පසුගියදා වෙළෙඳපොලේ පොල්තෙල් මිල යළි ඉහළ ගියේ ය.

ඒ තෙල් පිරිපහදු කරන සමාගම් සහ පොල්තෙල් ආනයනය කරන සමාගම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය සඳහන් කළේ ය.
ඔවුන් චෝදනා කළේ පාරිභෝගික අධිකාරිය ද මෙම පාරිභෝගිකයා සූරා කෑමේ වැඩපිළිවෙලට ඉඩ හැර ඇති බවයි.
මෙලෙස වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ යාමත් සමග මේවන විට වෙළෙඳපොලේ පොල්තෙල් බෝතලයක් අලෙවි වන්නේ රුපියල් 550කට වේ.
සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා දුන්නේ එයට හේතුව නැව් ගාස්තු ඉහළ යාම බවයි.
එවන් පසුබිමක පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය පවසන්නේ පොල්තෙල් මිල ඉහළ දැමීම සමාගම්වල හිතුමනාපයට කරන ලද්දක් බවයි.
කෙසේ වෙතත්, මේ වන තෙල් එම ගබඩා වැටලීමට පාරිභෝගික අධිකාරීය කිසිදු පියවරක් ගෙන නොමැති බව ද ඔවුන් චෝදනා කළේ ය.
 
                 
                 
                                             
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    