ක්ලබ් වසන්තගේ බිරියට මල්වඩමක්. - ඇයගේ අලුත්ම තත්වය ගැන ආ ආරංචිය.

Sri Lanka Police Death Gun Shooting
By Wayomi Jul 16, 2024 05:29 AM GMT
Report

කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක නොමැති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.


මේ අතර, පසුගියදා නාඳුනන පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ඇය වෙත මල්වඩමක් යවා ඇති බව ද වාර්තා වෙනවා.

එම සිද්ධියෙන් පසු ඇය ප්‍රතිකාර ලබා ගන්නා රෝහල අවට විශේෂ ආරක්ෂාවක් ක්‍රියාත්මක කර ඇති බව ද සඳහන්.

බොරැල්ල මල් ශාලාවට තර්ජන ඇමතුම ඇවිත් තියෙන්නේ සිසුවියකගෙන්? - එළියට ආ අලුත්ම තොරතුරු මෙන්න.

බොරැල්ල මල් ශාලාවට තර්ජන ඇමතුම ඇවිත් තියෙන්නේ සිසුවියකගෙන්? - එළියට ආ අලුත්ම තොරතුරු මෙන්න.


අද මධ්‍යම රාත්‍රියේ සිට වන දේ. - ජනාධිපතිවරණය ගැන අවසන් තීන්දුව මෙන්න.

අද මධ්‍යම රාත්‍රියේ සිට වන දේ. - ජනාධිපතිවරණය ගැන අවසන් තීන්දුව මෙන්න.


වෙඩි ප්‍රහාරයේදී ඇයට වෙඩි උණ්ඩ අටක් වැදුණු අතර, මේ දක්වා ඇය සැත්කම් තුනකට භාජනය කර තිබෙනවා.

ආනන්ත් අම්බානි සිය විවාහ උත්සවයට ආ මිතුරන්ට දුන් කෝටි 02ක් වටිනා තෑග්ග. - එකක් නෙවෙයි තව ගොඩක් දීලා. - (PHOTO)

ආනන්ත් අම්බානි සිය විවාහ උත්සවයට ආ මිතුරන්ට දුන් කෝටි 02ක් වටිනා තෑග්ග. - එකක් නෙවෙයි තව ගොඩක් දීලා. - (PHOTO)