"ක්ලබ් වසන්ත" ඝාතන සිද්ධියට අත්අඩංගුවට පත් "ටැටූ මල්ලිට" සිදු වූ දේ..
CID - Sri Lanka Police
Department of Prisons Sri Lanka
Gun Shooting
Murder
By Aruna
අතුරුගිරිය ප්රදේශයේදී “ක්ලබ් වසන්ත” ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ටැටූ ආයතනයේ හිමිකරුගේ සුව දුක් විමසීමට කිසිවෙකුත් බන්ධනාගාරයට මෙතෙක් පැමිණ නොමැති බව වාර්තා වේ.
රක්ෂිත බන්ධනාගාර ගත කළ ඔහු පළමුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ, රඳවනු ලැබීය.
ඉන් අනතුරුව ඔහු මහර බන්ධනාගාරය වෙත මාරු කර යැවුණා.
ඒ අනුව බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ, ටැටූ ආයතනයේ හිමිකරු එම බන්ධනාගාරයේ ‘ඩී’ වාට්ටුවේ සිරමැදිරියක තනිව රඳවා සිටින බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩු විභාගයට පමණක් ඔහු මහර බන්ධනාගාරයෙන් පිටතට ගන්නා බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් තහවුරු කරන්නේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%