ඉතාලියේදී ශ්රී ලාංකිකයන් දෙදෙනෙක් අතර මාරක සටනක්. - අවසානයේ සිදු වූ දේ මෙන්න.
Sri Lankan Peoples
Italy
World
By Wayomi
ශ්රී ලාංකිකයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ චෝදනාව මත නීතිවිරෝධී ලෙස ඉතාලියේ රැඳී සිටි තවත් ශ්රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුට පිහි පහරවල් කිහිපයක් එල්ල කර බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ශ්රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාලකරුවන්ගේ පැමිණිල්ල මත 41 හැවිරිදි පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.
එමෙන්ම, සිද්ධියෙන් තුවාල ලැබූ 44 හැවිරිදි ශ්රී ලාංකිකයා රෝහල් ගතකර ඇති අතර, ඔහු තවදුරටත් පරීක්ෂණ කරමින් සිටින බවද වාර්තා වෙනවා.
මෙම නඩුවේදී කාන්තාවක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර ගැටුමක් ඇති වන්නට ඇතැයි එරට පොලිසිය සැක පළ කරනවා.