දුම්වැටියක මිල ඉහළට
Sri Lanka
Excise Department of Sri Lanka
By Sewvandhi
දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත.
සියයට 12 ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙනුයි මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |