අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට වහාම ස්ථාන මාරුවක්..!

CID - Sri Lanka Police Sri Lanka Police Ministry of Defense Sri Lanka
By Sewvandhi May 23, 2022 04:03 PM GMT
Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

නියෝජ්‍ය පොලිස්පති W තිලකරත්න මහතා විසින් මීට සති දෙකකට පෙර කරනු ලැබූ ඉල්ලීමකට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

................................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now