ලස්සනම චුලක්ෂිගේ උපන්දිනය අදයි.. (PHOTOS)

By Sithumini Feb 18, 2025 03:13 PM GMT
Report


චුලක්ෂි රණතුංග කියලා කියන්නේ මෙරට ජනප්‍රියම තාරකාවියක්.

ඇය මේ වන විට බොහෝ දෙනෙක් ආදරය කරන කෙනෙක් බවට පත්වෙලා. ඇය රංගන ක්ශේත්‍රයේ ඉහළින්ම වැජඹෙන කෙනෙක් බවට පත්වෙලා තියෙනවා.

කොහොම වුණත් මේ වන විට චුල්ක්ෂි පුංචි තිරයේ විතරක් නොවෙයි චිත්‍රපටවලත් රගපානවා. ඉතින් ඇය රංගන ශිල්පිණියක් විදිටට බොහෝ දෙනෙක් අතරේ නමක් තියේගෙන ඉන්නවා වගේම තමයි ඇය නර්තනයටත් ඉතාම දක්ෂයි.

ඇගේ ආදරය දිනාගන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ ඇගේ තියෙන සරාගී පෙනුම නිසාමයි. කොහොම වුණත් මේ වන විට අද ඇය ඇයගේ උපන්දිනය සමරනවා දවසින් දවස කොච්චර වයස ගියත් හැමදාම සුරූපිණියක් වගේ ඉන්න චුලක්ෂිට අපි සුබ උපන්දියක් පතමු.