ලොව පළමු නත්තල උදාවෙයි..!

Christmas New Zealand
By Sewvandhi Dec 24, 2022 04:02 PM GMT
Report

නත්තලේ උදාව පළමුව සිදුවුණේ නවසිලන්තයේ බැලනි දූපත ටයි නත්තල් උදාව පිළිගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්  සූදානම් වෙමින් සිටිනවා.

ලොවට සාමයේ පණිවුඩය රැගෙන ආ ජේසු බිළිඳාගේ උපත සිහිකෙරෙන නත්තල උදාවීමට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි.

අද (24) රාත්‍රී 11.45 ට පන්නිපිටිය ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථානයේදී  කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නත්තල් දේව මෙහෙය පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඊට සමගාමීව දිවයිනේ සෑම දේවස්ථානයකම මධ්‍යම රාත්‍රි නන්තල් දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු කරනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now