ලොවම කම්පා කරමින් සුන්බුන් අතරින් පාපන්දු ක්‍රීඩකයාගේ මළ සිරුර මතුවෙයි - (PHOTOS)

Football
By Sewvandhi මාස 1 කට පෙර

තුර්කි භූමිකම්පාවට හසු වී අතුරුදන් වූ ඝානාවේ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සුගේ මළ සිරුර හමු වී තිබෙනවා.

නිවසේ සුන්බුන් අතර තිබිය දී ඔහුගේ මළ සිරුර හමු වූ බව ක්‍රිස්ටියන් අට්සුගේ නියෝජිතයා පවසනවා.

භූමිකම්පාවෙන් සති දෙකකට පසු ව යි ඔහුගේ මළ සිරුර හමු වුණේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery Gallery Gallery Gallery