Chocolate Milk Pancakes රෙසිපි.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Oct 03, 2022 12:56 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

චොක්ලට් මිලක් වලින් ඉක්මනින්ම හදාගන්න පුළුවන් රස Pancakes රෙසිපි එකක් කියලා දෙන්නයි මේ හදන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

? චොක්ලට් මිල්ක් කෝප්ප 1

?විනාකිරි මේස හැඳි 2

?පාන්පිටි කෝප්ප 1

?සුදු සීනි මේස හැඳි 2

? බේකින් පව්ඩර් තේ හැඳි 1

? ලුණු පින්ච් එකක්

? බිත්තර 1

? මෙල්ටඩ් බටර් මේස හැඳි 2 (සැරසීමට විපින් අයිසින් ටිකක් , ස්ට්‍රෝබෙරි සහ අයිසින් ෂුගර් ටිකක් ගන්න - කැමති නම් විතරක්)


සාදාගන්න ආකාරය

? පෑන්කේක් එක හදන්න අවශ්‍ය සියල්ලම බ්ලෙන්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.

? පෑන් එකට බටර් ටිකක් ගාලා බැටර් එකෙන් ටික ටික දාලා පෑන්කේක් හදාගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW