චයිනීස් කට්ල්ෆිශ් සම්බල්
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Wayomi
ඔන්න අද රස චයිනීස් දැල්ලෝ රෙසිපි එකක් දෙන්නයි යන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය
? දැල්ලො 4-5
? ලියාගත් ළූණු ගෙඩි 1
? චොප්කරගත් අමුමිරිස් කරල් 4
? චිලී පේස්ට් මේස හැඳි 2
? ෆිශ් සෝස් කෝප්ප 1/4
? දෙහි ගෙඩියක් යුෂ
? ලුණු
? තෙල් ස්වල්පයක්
සාදාගන්න ආකාරය
? දැල්ලො ටික කපාගෙන හොඳට ස්ටීම් කරගන්න.
? වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා ළූණු එකතු කරගෙන තෙම්පරාදු කරගන්න.
? දැල්ලො ටික දාලා ටිකකින් අමුමිරිස්, චිලීපේස්ට්, ෆිශ් සෝස් දාගන්න. රස අනුව ලුණු එකතු කරගන්න.
? හොඳට ෆ්‍රයි උනාම ලිපෙන් බාලා දෙහි යුෂ එකතු කරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |