චීනය ගැන අගමැති කී විශේෂ දේ..

Sri Lanka China China Ship In Sri Lanka
By krishani Sep 30, 2022 02:13 AM GMT
Report

අතීතයේ සිටම චීනය ශ්‍රී ලංකාවේ සැපේදි මෙන්ම දුකේදීත් ළඟින්ම සිටින කල්‍යාණ මිතුරෙකු බවත් එම නිසා චීනය ශ්‍රී ලංකාවට සුවිශේෂී මිතුරෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පෙරේදා (28) සංවිධානය කර තිබූ මහජන චීන සමූහාණ්ඩුවේ හැත්ත තුන්වන චීන ජාතික දින සැමරුම් උත්සවයට එක්වෙමින් වන අතර මෙරට චීන තානාපතිවරයා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join