ආරක්ෂාව සම්බන්ධයෙන් චීනය ගත් තීරණය..

Government of China China
By krishani Oct 21, 2022 04:53 AM GMT
krishani

krishani

in චීනය
Report

ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය රටකට වැදගත්ම අංගයක් බව චීන ජනාධිපති ඊයේ (20) ප්‍රකාශ කළ අතර චීනයේ ආරක්ෂාව තර කිරීමට එරට ජනාධිපති ෂී ජින්පිං තීරණය කර තිබෙනවා.

රට අභ්‍යන්තරයේ සහ මුහුදු සීමාවේ හමුදා බලඇණි තරකරමින් ආරක්ෂාව තවදුරටත් පුළුල් කරන බව චීන ජනාධිපති වැඩිදුරටත්  කියා සිටියේ ය.

චීනය ගන්නා ඇතැම් තීරණවලින් තම රටවලට බලපෑම් එල්ලවිය හැකි බවට බටහිර රටවල් ප්‍රකාශයක් කර ඇති පසුබිමක සිය රටේ ආරක්ෂාව තර කිරීමට චීන ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join