භූමිකම්පාවකින් මියගිය ගණන 65 දක්වා ඉහළට - සංවේදී පුවතක්..
By krishani
චීනයේ නිරිතදිග සිචුවාන් පළාතේ ඇති වූ රිච්ටර් මාපකයේ 6.6ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 65 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම තුවාල ලැබූවන් 248 දෙනෙක් වාර්තා වී ඇති බවත් අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන්ව සිටින බවත් එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |