අවුරුදු 2ක පමණ දරුවෙකු ජල බේසමක ගිල්වා, හිරිහැර කිරීමෙන් ඝාතනයට සැරසෙන පාපතරයා..

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Jul 08, 2023 02:40 PM GMT
Report

එක්තරා පුද්ගලයකු විසින්, අවුරුදු දෙකක පමණ පිරිමි දරුවකු ජල බේසමක ගිල්ලවා දස වද දෙමින් ඝාතනය කිරීමට උත්සාහ ගන්න වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරි සරමින් පවති.

අදාල පුද්ගලයා සම්බන්ධයෙන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන්, විමර්ශනයක් ආරම්භ කර ඇති අතර,මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.