බිත්තර අහස උසටම ගණන් උස්සද්දී කුකුළු මස් මිලට මොකද වුනේ කියලා දන්නවා ද?.

Sri Lanka Food Crisis Economy of Sri Lanka Latest Headlines Decision Making
By krishani Dec 13, 2023 10:54 AM GMT
krishani

krishani

in ආහාර
Report

මේ වන විට කුකුල් මස් කිලෝවක මිල රු.1300 දක්වා ඉහල ගොස් තිබෙනවා.

බිත්තර අහස උසටම ගණන් උස්සද්දී කුකුළු මස් මිලට මොකද වුනේ කියලා දන්නවා ද?. | Chicken Prices In Sri Lanka

ඒ හේතුවෙන් ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බව ව්‍යාපාරික ප්‍රජාව සඳහන් කළේ ය.

මිට දින කිහිපයකට පෙර කුකුල් මස් කිලෝවක් රු.1000 -1100 මිලකට අලෙවි විය.

නමුත් අද (13) කුකුල් මස් කිලෝවක මිල රු.1300 දක්වා ඉහල ගොස් තිබෙනවා.

බිත්තර අහස උසටම ගණන් උස්සද්දී කුකුළු මස් මිලට මොකද වුනේ කියලා දන්නවා ද?. | Chicken Prices In Sri Lanka

කෙසේ වෙතත්, වෙළෙඳුන් පවසන්නේ ඒ අනුව උත්සව සමයේ තවදුරටත් කුකුල් මස් ඉහල යා හැකි බවයි.

මේ අතර, මේ වන විට දේශීය වෙළෙඳපොලේ බිත්තර මිල ද යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත්ව සිටියි.

බිත්තර මිල සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු පහතින්,

බිත්තර ගැන ඇහෙද්දිත් බය හිතෙනවා - බිත්තර ගිය උඩ..

බිත්තර ගැන ඇහෙද්දිත් බය හිතෙනවා - බිත්තර ගිය උඩ..