කුකුළු මස් සහ බිත්තර මිල පහළ යන්නේ මෙහෙමයි..
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ ය.
කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවය.
මේ අතර බිත්තර මිල ද පහළ දැමීමට කටයුතු කරන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |