කුකුළු මස් මිල පහළ දැමේ..!
Food Shortages
Sri Lanka
By Sewvandhi
කුකුළු මස් මිල 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකඟතාව පළකර ඇති බව වාර්තා වනවා.
කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1150කි.