වහාම ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් මිල ඉහළ දමයි..නව මිල මෙන්න..

Business Mobile Sri Lanka Businessman
By Aruna Sep 14, 2022 07:03 AM GMT
Report

අද(14) සිට කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව වෙළෙඳ සංගම් ප්‍රකාශ කරනවා.

ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑම් එක්ක නව මිල දැක්වෙන්නේ රුපියල් 1,450ක් ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now