බත් ටිකක් එක්ක හරි වෙන විදිහකට හරි කුකුල් මස් කෑල්ලක් කන්න ඔයත් ආසයි නේද?. මෙන්න වෙලා තියෙන දෙය..

Healthy Food Recipes Ministry of Agriculture Latest Headlines Decision Making
By krishani Jul 05, 2024 02:55 PM GMT
Report

මේ වසරේ ගත වූ මාස හය තුළ වසරක් තුළ නිෂ්පාදනය කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදනය වාර්තා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

බත් ටිකක් එක්ක හරි වෙන විදිහකට හරි කුකුල් මස් කෑල්ලක් කන්න ඔයත් ආසයි නේද?. මෙන්න වෙලා තියෙන දෙය.. | Chicken Price In Sri Lanka

එම ප්‍රමාණය කුකුළු මස් කිලෝග්‍රෑම් මිලියන 269 ක් වේ.

එතකොට, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවලට මොකද වුණේ?.

එතකොට, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවලට මොකද වුණේ?.


සාමාන්‍යයෙන් පෙර වසරවල දී සම්පූර්ණ වර්ෂය පුරාම නිෂ්පාදනය කර ඇත්තේ කුකුළු මස් කිලෝග්‍රෑම් මිලියන 220 ත් 230 ත් අතර ප්‍රමාණයක් වේ.

මේ වසර අවසන් වන විට මෙම කුකුළු මස් නිෂ්පාදනය තවදුරටත් වාර්තාගත ලෙස ඉහළ යනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

බාර් හෙට සිට දවස් 17ක් වැහෙනවා.. මෙරට මත්පැන් ලෝලින්ට තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න..

බාර් හෙට සිට දවස් 17ක් වැහෙනවා.. මෙරට මත්පැන් ලෝලින්ට තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, මෙම තත්වය මත ඉදිරියේ දී කුකුළු මස් මිල සීග්‍රයෙන් පහළ යනු ඇති බව වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කළේ ය.