කුකුළු මස් මිල පහළට

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis
By Sithumi Oct 20, 2022 12:50 PM GMT
Report

අද සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල අඩු කිරීමට කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් 1500ක්ව පැවති කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1080ක් දක්වා අඩු කළ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now