නව ජල සබඳතා සඳහා අයකරන ගාස්තු සම්බන්ධයෙන් ගත් තීරණය..
Water Board
Water
By krishani
ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය විසින් නව ජල සබඳතා සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඒ පවතින අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ය.
දැනට නව ජල සබඳතාවයක් ලබා දීම සඳහා රුපියල් 16,000ත් - 30,000ත් අතර මුදලක් අය කෙරෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |