පාස්කු ප්‍රහාරයේ වාසිය කාට ද?. - හිටපු ජනාධිපතිවරයාටත් ආරාධනාවක්.. (VIDEO)

Sri Lanka Bomb Blast 2019 Sri Lanka Easter bombings Sri Lanka Politician Channel 4 Easter Attack Channel 4
By krishani Sep 08, 2023 02:06 PM GMT
Report

අද (08) දින පැවති මාධ්‍ය හමුවක දී පාස්කු ප්‍රහාරයට අදාලව බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව හරහා පළ කරන ලද වීඩියෝව සම්බන්ධයෙන් නැගී එන දේශපාලන පක්ශයක් වන "දෙවන පරපුර" සංවිධානයේ ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ මහතා සිය අදහස් දැක්වීය.

එහිදී චැනල් ෆෝ නාලිකාව සම්බන්ධයෙන් මෙන්ම එම නාලිකාව ඉදිරිපත් කළ විඩියෝව හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් ද ඔහු කියා සිටියේ ය.

එම වීඩියෝව පහතින් නැරඹන්න,




එසේම, හෙට රාත්‍රී 8.00 ට ගගන යූ ටියුබ් නාළිකාව හරහා විකාශය වන විශේෂ සති අන්ත සංවාදමය වැඩසටහන හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී සහ සංවේදී කරුණු කාරණා රැසක් ඔබ හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි.


"චැනල් අයි එක රාජපක්ෂලා එක්ක තරහයි.. " - ඇමති චාමරට චැනල් එක පැටලෙයි.. (VIDEO)

"චැනල් අයි එක රාජපක්ෂලා එක්ක තරහයි.. " - ඇමති චාමරට චැනල් එක පැටලෙයි.. (VIDEO)

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත මොකක්ද?.. ආන්දෝලනාත්මක චැනල් 4 නාලිකාවේ වීඩියෝව.. (VIDEO)

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත මොකක්ද?.. ආන්දෝලනාත්මක චැනල් 4 නාලිකාවේ වීඩියෝව.. (VIDEO)

චැනල් 4 නාලිකාවට සාක්ෂි දුන් අසාද් මවුලානා ගැන පිල්ලේයාන්ගෙන් හෙළිදරව්වක් - CIDයටත් පැමිණිල්ලක්..

චැනල් 4 නාලිකාවට සාක්ෂි දුන් අසාද් මවුලානා ගැන පිල්ලේයාන්ගෙන් හෙළිදරව්වක් - CIDයටත් පැමිණිල්ලක්..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 දියත් කළ ආන්දෝලනාත්මක වීඩියෝවේ තිබුණේ මොනවද..?හැමෝම හෙව්ව සම්පූර්ණ කතාව මෙන්න (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 දියත් කළ ආන්දෝලනාත්මක වීඩියෝවේ තිබුණේ මොනවද..?හැමෝම හෙව්ව සම්පූර්ණ කතාව මෙන්න (VIDEO)