යම් කෙනෙක් ඇමති ටිරාන්ගේ මෙන්න මේ අභියෝගය ජයගත්තොත් - ඔන්ලයින් පනත වෙනස් කරනවලු.
Tiran Alles
Sri Lanka Social Media
Social Media
By Wayomi
ඔන්ලයින් පනතේ මානව හිමිකම් උල්ලංඝනය වන එකම වගන්තියක් හෝ තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන පාර්ශ්ව වලින් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අභියෝගයක් කරනවා.
ඒ, අනුව එවැනි වගන්තියක් පෙන්වා දුනහොත් පනතට සංශෝධන ගෙන ඒමට සූදානම් බවයි ඔහු පවසන්නේ.