රනිල්ට සහය දී චන්ද්‍රිකා අගමැති කිරීමේ සූදානමක්..අලුත්ම ආරංචිය මෙන්න..
                                    
                    Chandrika Kumaratunga
                
                                                
                    Ranil Wickremesinghe
                
                                                
                    Sri Lanka Politician
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ප්‍රධානත්වයක් උසුලන නව සන්ධානයක් මේ වන විට බිහිවෙමින් තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි එම ධුරයට පත් කිරීම සඳහා මෙම නව සන්ධානය සහාය දෙනු ඇති බවයි වාර්තා වන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපතිධූරට පත් කිරීමටත් අනතුරුව පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයට හිටපු ජනාධිපතිනිය පත්කළ යුතු බවටත් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
කෙසේවෙතත්, තමන් ඉදිරි ජනාධිපතිවරණයේ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දීම සඳහා මේ වනතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නැති බවයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිවේදනය කර ඇත්තේ.
                
                