චමින්ද වාස්ට ලැබුණ අලුත් තනතුර..

Cricket Bangladesh Cricket Team
By krishani Dec 09, 2022 08:27 AM GMT
Report

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන චමින්ද වාස් එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස එක්වීමට ගිවිසුම්ගත වී ඇත.

චමින්ද වාස් ඩකා ඩොමිනේට්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත අතර එම කණ්ඩායමට නායකත්වය බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක තස්මින් අහමඩ් ලබා දෙයි.

බංග්ලාදේශ ප්‍රිමියර්ලීග් තරගාවලිය ලබන වසරේ ජනවාරි 5 වනදා ඇරඹීමට නියමිතයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join