නිරුවත කියන්නේ මැජික් එකක් නෙමෙයි.. මම ලිවින් ටුගෙදර් ඉඳලා මැරි කරපු කෙනෙක් - කව්රුත් හදුනන ලංකාවේ ජනප්‍රියම සුරූපි , සරාගි නිළියක් කිව්ව අමුතු කතාව.. (PHOTOS)

gossip Srilankan chamathka lakmini
By Sithumi Feb 25, 2022 05:18 PM GMT
Report

සිනමා කර්මාන්තය තුළ බොහොම ආන්දෝලනාත්මක චිත්රපටයක් බවට පත්වුණා හුස්ම කියන චිත්‍රපටය. මෙහි නිරුවත් චරිතයක් නිරූපණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ චමත්කා ලක්මිණී කියන රංගන ශිල්පිනියට. ඇය පිළිබඳව බොහෝ විට කතා බහට ලක් වන්නේ මෙම හුස්ම චිත්‍රපටය හරහා.

කොහොම නමුත් අය පසුගිය දවසක යූ ටියුබ් සාකච්ඡාවක් සමග සම්බන්ධ වෙලා ඇගේ කරුණු කාරණා කීපයක්ම සඳහන් කරලා තිබුනා. චිත්‍රපටවල සිපගැනීමේ දර්ශන වලට කැමැත්තෙන්ම ඉදිරිපත් වන කෙනෙක් ලෙසත් චමත්කා ඇගේ පෞද්ගලික තොරතුරු බොහොමයක් මෙසේ හෙළි කරලා තිබුණා. ඇගේ ජීවිතේ කිසිම පසුතැවීමක් නැද්ද කියන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ මවක් බිරිඳක් විදිහට කරන භූමිකාව ඇයට තේරෙනවා කියන දේ හා ජීවිතේම රඟපෑමක් නිසා ජීවිතය ගෙනයන්නේ කොහොමද කියලා දන්නවා කියන දේ සඳහන් කර තිබුණා.

කොහොම නමුත් නෑදෑයො ආශ්‍රයය කරන්නේ හරිම අඩුවෙන් සහ ගොඩක් යහළුවොත් එක්ක කාලය ගත කරන බවත් සඳහන් වෙනවා. ඒ නිසා ජීවිතයේ පසුතැවෙන අවස්ථාවන් බොහොම අඩුයි කියන දේ තමයි සඳහන් කරන්නේ. නිරුවත කියන දේ අපේ දූපත් මානසිකත්වයට මැජික් එකක්ද කියන ප්‍රශ්නයට ඇය පිළිතුරු දෙන්නේ මුලින්ම කරපු නිර්මාණ වලට ලැබෙන ප්‍රතිචාර හරහා යම් කඩා වැටීමකට ලක් වුණ බව කියනවා.

නමුත් ඇය මේ ක්ෂේත්රය තුළම ඉන්න නිසාවෙන් ඇගේ පවුලෙනුත් කිසිම බලපෑමක් එල්ල වෙලා නැති නිසා මිනිස්සුන්ගෙ මානසික තත්ව ඇයට අදාළ වෙන්නේ නැහැයි කියන දේ සඳහන් කර තිබුණා. ඇගේ මවගේ පවුල් ජීවිතයත් අවුල් වෙලා තිබෙන්නේ ඇයගේ කලා කටයුතු නිසා වෙන් නමුත් චමත්කා ගේ පවුල් ජීවිතය එසේ කඩා ඉහිරිලා නැති බව තමයි මෙහිදී සඳහන් කරන්නේ. අපි ඉන්නේ දූපතක.

ඒක නිසා අපි මෙතනින් එහා ගිහින් අප්ඩේට් වෙන්න කැමති නෑ. හැබැයි දැන් generation එක වෙනස්. මියුසික් වීඩියෝ ජාත්‍යන්තරයට යනවා නම් ඇයි ෆිල්ම් වලට යන්න බැරි. පළවෙනි වතාවේදී මම හිතුවේ අම්මා කැමති කරගන්න එක. එයා ඉතින් විශ්වාස කළා.. හැමෝගෙම ඇඟේ ආර්ට් එකක් තියෙනවා. ඒක අල්ල ගත්ත නම් මේක ලේසියි කියලා තමයි ඇය සඳහන් කරලා තිබෙන්නේ. කවදහරි ඇගේ දරුවා මෙම චිත්රපට දැක්කොත් මොනවා වෙයිද කියන ප්රශ්නයට පිළිතුරු දෙන්නේ දරුවා හදන්නෙත් වර්තමානයේ තියෙන ක්රියාවලියට අනුකූලව කියන දේ තමයි සඳහන් කරන්නේ. ඒ system එකේ හැදුවොත් ළමයා නිදහසේ හැදෙනවා. එයත් මේ කලාවටම ආවොත් මම උදව් කරනවා. මගේ මහත්තයා තේරුම් අරන් ඉන්නවනෙ. ඒ වගේ දරුවන් තේරුම් ගනී. මම ලිවින් ටුගෙදර් ඉඳලා මැරි කරපු කෙනෙක්. එයා මම නිකං ඉද්දි වැඩක් කරන්නෙ නැද්ද අහල යොමු කරන්නේ. ඒක මට මාර ශක්තියක්. මට ඒ සපෝට් එක උපරිමයෙන් තියෙනවා. මම එයාව නොදැක ඉන්නෙ එයාගේ රැකියාව නිසා. දවසට එක කෝල් එකයි. සමහර වෙලාවට ඒකත් නෑ කියලා තමයි ඇය සදහන් කරන්නේ.

කෙසේ නමුත් හුස්ම වැනි චිත්රපටයක් හරහා ලංකාවම දන්න සහ කතාබහට ලක්වුණු චරිතයක් බවට පත් වන්නටත් චමත්කා ලක්මිණී ට හැකියාව ලැබෙනවා. කොහොම නමුත් ඇය මියුසික් වීඩියෝ පට සහ චිත්රපටය ඔස්සේ නිර්මාණ කිහිපයකටම දායකත්වය ලබා දීලා තිබෙනවා. ඉතින් ඇගේ කලා කටයුතුවලට අපි අවසාන වශයෙන් මෙහිදී සුබ පැතුම් එකතු කර සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery