වසරේ එක්දින ක්‍රීඩිකාව ලංකාවෙන් බිහිවෙයි..

Cricket Sri Lanka Cricket Chamari Athapaththu Cricket Record
By Sewvandhi Jan 25, 2024 10:20 AM GMT
Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්, චමරි අතපත්තු 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ.

පසුගිය වසරේදී එක්දින පිටියේ ඇය දැක්වු දක්ෂතා සැලකිල්ලට ගිනිමින් මෙම නම්කිරීම සිදුකර ඇති බව සඳහන්ය.

2023 වසරේදී එක්දින තරග 08කට සහභාගීවී ඇති චමරි අතපත්තු ලකුණු 415ක් රැස්කරගෙන තිබේ.

Sponsored By Sarrita Jewellery

වසරේ එක්දින ක්‍රීඩිකාව ලංකාවෙන් බිහිවෙයි.. | Chamari Athapattu Is The Odi Cricketer Of The Year