බලන්නකෝ හැමෝම ආදරය කරන චාමර වීරසිංහගේ ලොකු දුව...(PHOTOS)

Gossip Today SL Actress Gossips Artist Chamara Weerasinghe
By Sithumini Oct 03, 2024 09:11 AM GMT
Report


චාමර වීරසිංහ කියලා කියන්නේ අපේ රටේ ජනප්‍රියම ගායන ශිල්පියා. ඔහුට තරම් ප්‍රේක්ෂක ආදරයක් හිමිවුණු අයෙක් නැති තරම්. ඒ නිසාම බොහෝ දෙනෙකු ඔහුව හදුන්වන්නේ හදවතේ ගායකයා කියලා.

ඒතරම් ඔහුට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. එමෙන්ම බොහෝ සම්මාන උළෙලවල ජනප්‍රියම ගායකයා ලෙස වසර ගණනාවක්ම සම්මාන හිමි කරග්න්න්නේ ඔහුයි.

පසුගිය දිනවල ඔහුට වැළදුණු රෝගි තත්වයක් හේතුවෙන් ඔහු ඉතාම අසාද්‍ය තත්වයට පත්ව සිටියා.

කෙසේ වෙතත් මේ වන විට ඔහු ඉතාම හොදින් ඔහුගේ සංගීත දිවිය ඉදිරියට ගෙන යමින් ඉන්නවා

මේ වන විට චාමර සහ ඔහුගේ ආදරණීය දියණියගේ ජායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සංසරනය වනවා. එම ජායාරූප පෙළ පහතින් බලන්න. 

GalleryGalleryGalleryGallery