තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

Government Employee Government Of Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 12, 2025 04:51 AM GMT
Report

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වී. සගාදේවන් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු ඊට අදාළ ලිපිය විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික හේතුවක් මත තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි එම ලිපියේ දැක්වෙන්නේ.