යළිත් හර්ෂට ලැබුණ ප්‍රබල තනතුර..

Parliament of Sri Lanka Sri Lanka Politician Harsha de Silva Latest Headlines Decision Making
By krishani Feb 09, 2024 02:07 PM GMT
Report

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු හර්ෂ ද සිල්වා මහතා යළි පත්කර ඇත.

යළිත් හර්ෂට ලැබුණ ප්‍රබල තනතුර.. | Chairman Of Finance Committee Harsha De Silva

තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කිරීම සිදු වීය.

එහිදී සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබෙනවා.

අද (09) පාර්ලිමේන්තුවට කථානායකවරයා විසින් මෙලෙස පත්කළ සාමාජික මන්ත්‍රීවරයන්ගේ නම් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඒ අනුව මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත්කළ සෙසු සාමාජිකයින් වන්නේ,

ශෙහාන් සේමසිංහ

වෛද්‍ය සීතා අරඹේපොල

ආචාර්ය සුරේන් රාඝවන්

අනුප පස්කුවල්

ජොන්ස්ටන් ප්‍රනාන්දු

නීතිඥ රවුෆ් හකීම්

වජිර අබේවර්ධන

විජිත හේරත්

මහින්දානන්ද අලුත්ගමගේ

දුමින්ද දිසානායක

නීතිඥ චන්දිම වීරක්කොඩි

ආචාර්ය නාලක ගොඩහේවා

ආචාර්ය හර්ෂ ද සිල්වා

නිමල් ලාන්සා

එම්. ඒ. සුමන්තිරන්

වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන

මයන්ත දිසානායක

හර්ෂණ රාජකරුණා

යූ. කේ. සුමිත් උඩුකුඹුර

ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ

ඉසුරු දොඩන්ගොඩ

නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත

නීතිඥ මධුර විතානගේ

එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන